דרוש מטפל לקשיש בכפר יאסיף, ליצירת קשר טלפון
🤝 סיעוד (מטפל/ת), Кфар-Ясиф
📢 රැකියා අවස්ථාවක් – ඊශ්රායලය 🇮🇱 📍 Area 3 – Kafr Yasif ඒරියා 3, කෆර් යාසිෆ් ප්රදේශයේ සීයා කෙනෙකු රැකබලා ගැනීම සඳහා සුදුසු පුද්ගලයෙකු සොයනු ලැබේ. 📞 වැඩි විස්තර සඳහා අමතන්න: Saja – ••• රැකියා අවස්ථාව පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට ඉහත දුරකථන අංකයට අමතන්න. 🙏 මෙම රැකියා අවස්ථාව අවශ්ය අයෙකුට දැනගැනීම සඳහා කරුණාකර බෙදාහරින්න.
להגשת מועמדות בטלגרם / Откликнуться